ගල්කිස්සේ ගණිකා ව්‍යාපාරයක් වටලයි
ගල්කිස්ස සේරම් පාරේ පිහිටි අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කරන ලද වැටලීමකදී කාර් රථ යොදා ගනිමින් කරනා ලද ගණිකා ව්‍යාපාරයක් වැටලීමට සමත් වී ඇත.
මෙම ගණිකා ව්‍යාපාරයට අදාල කාන්තාවන් 4 දෙනෙක් සහ තවත් සැකකරුවන් 4 දෙනෙක් මෙහිදී අත් අඩංගුවට ගෙන ඇත.එසේම මෙම පිරිස සමග නවීන පන්නයේ කාර් රථයක් සහ ත්‍රීරෝද රථයක්ද අත් අඩංගුවට ගෙන ඇත
මෙම සැකකරුවන් සහ සැකකාරියන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය