රංගන ශිල්පී ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි

තරුණ රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්ත වි ඇත.
සිය නිවසේ දී ඊයේ (23) රාත්‍රීයේ හදිසි රෝගාතුර වීමක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කරන විටත් ඒ මහතා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
 මිය යන විට 37 වන වියේ පසු වූ ඉන්දික ගිනිගේ මහතා ටෙලි නාට්‍යවය රැසකට රංගනයෙන් දායකත්වය ලබා දී  තිබේ.
චිත්‍රපට කිහිපයකට ද රංගන දායකත්වය ලබා දී ඇති ඔහු ගායකයෙකු  ලෙස ද මෙරට ජනතාවට අතර ජනාදරයට පත් වුණි.
Share on Google Plus

About Sri Magazine

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.