නික්ම යන ගමනට බටහිර විලාසිතාවක්

නික්මයාමේ ගමනට බටහිර  විලාසිතාවෙන් සැරසී සිටින මනාලියක්. ලෙමන් ග්‍රීන් සහ යෙලෝ පැහැය ඇගේ මංගල ඇඳුමට  තෝරාගෙන තිඛෙනවා. මංගල ගවුමේ ඉහළ කොටස සීකුවින්ස්වලින් වර්ක් කර තිඛෙන අතර පහළ කොටස තට්ටු ක්‍රමයට නිර්මාණය කර තිඛෙනවා.
කොණ්ඩා විලාසිතාවද ඉතාමත් සරලයි. මුතු ඇල්ලූ ආභරණ කට්ටලය සහ ‍පොසී හැඩයෙන් මල් කළඹ මනාලියගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු කර තිඛෙනවා.
පිරිපුන් සිරුරක් හිමි උසැති යුවතියකට මෙම විලාසිතාව වඩාත් සුදුසුයි.

නිරූපනය -  ටානියා
හැඩගැන්වීම පිළියන්දල කොළඹ පාරේ කිරන් බ්‍රයිඩ්ල් සැලෝන් හි    කිරන්  ජී. සොයිසා
සටහන -    රණහංසි රණවීර
ඡායාරූප -  ජානක කඳනආරච්චි
Previous Post Next Post