හෙයා ස්ටයිල් එක නම් ෂෝක් අනේ

සැහැල්ලු කොණ්ඩා විලාසිතාවන්ට යුවතියන් වැඩි කැමැත්තක් දක්වනවා. දැන් යුවතියන් අතර වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේද සැහැල්ලුවෙන් යෙදිය හැකි කොණ්ඩා මෝස්තරයි. බලන්න සැඳෑ සාදයට සූදානම් වන ඔබට මෙම කොණ්ඩා මෝස්තරය හැඩකාර පෙනුමක් ගෙනදේවි.

  මේ විලාසිතාව සඳහා


* කොණ්ඩයේ පහළ අයන් එකක ආධාරයෙන් රැලිගන්වා ගන්න
* දැන් කොණ්ඩය පසුපසට මඳක් පීරන්න
* කොණ්ඩයේ මැද කොටස් එකතුකර එහා මෙහා නොයන සේ ක්ලිප් කරගන්න
* දැන් සයිඩ් එකෙන් කොණ්ඩය ටිකින් ටික එක්කරගනිමින් ගොතාගෙන එන්න
* මැද කොටස දක්වා ගොතාගෙන විත් හරවා තබා කටුගසන්න. අනෙක් පැත්ත ද ඒ ආකාරයටම ගොතාගෙන එන්න.

ඡායා - ප්‍රභාත් රඹුක්වැල්ල
නිරූපණය - සඳුනි ලක්‍ෂානි

Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.